අද අඩුවෙන ගෑස්

අද අඩුවෙන ගෑස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර අගයකින් අද (05) සිට පහළ දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.

පසුගිය දෙසැම්බර් 5 වනදා ගෑස් මිල ඉහළ දැමුණු අතර එහි දී කිලෝග්‍රෑම් 12යි දශම 5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් ඉහළ ගියා.

ඒ අනුව එහි මිල සටහන් වූයේ රුපියල් 4610ක් ලෙස යි.

COMMENTS