Homeඋණුසුම් පුවත්හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටිJanuary 18, 2023 7:23 pm 0 හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්රී කාලයේ දී පැයයි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.