මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝදන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 97 කි.

විපක්ෂව ලැබුණේ ඡන්ද 36 කි.

ඒ අනුව මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.