Homeඋණුසුම් පුවත්පුංචි ඡන්දය පවත්වන දිනය අද පස්වරුවේJanuary 21, 2023 4:03 pm 0 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාරගැනීම අද (21) දහවල් 12 න් අවසන් වුණා. ඒ අනුව, ඡන්දය පැවැත්වීමේ දිනය අද (21) පස්වරුවේ ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.