මෙරට ජනගහනයෙන් 14.6 %කට දියවැඩියාව
මෙරට ජනගහනයෙන් සියයට 14.6 %ක ප්‍රතිශතයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙනවා.
මේ වන විට දියවැඩියාවේ ප්‍රබේද කිහිපයක් හදුනාගෙන ඇති අතර ඉන් පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩියාව ප්‍රමුඛතාවයක් ගනු ලබනවා.
නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලින් වැළකීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම හරහා දියවැඩියාව මුල් අවස්ථාවේ සුව කළ හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ.