Author: Author
නායයාමේ රතු නිවේදන
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ... Read More
කැලණි, කළු සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැනුම්දිමක්
අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය ... Read More
බැසිල් ට වරෙන්තු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ. මාතර ... Read More
අධික වර් ෂාවත් සමග මාර් ග කිහිපයක් ජලයෙන් යටවෙයි
පොලීසිය පැවසුවේ, කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය පුවක්පිටිය පහන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි. දෙල්ගොඩ බැලුම්මහර මාර්ගය උඩුපිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ... Read More
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වසරේ මැයි 18 වැනිදා වන විට රුපියල් ට්‍රිලියනයේ ඉලක්කය පසු කිරීමට ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර් ව අනතුරු ඇඟවීම්
අධික වර්ෂාවත් සමග ගම්පහ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, අදියර දෙක ... Read More
බ්ලූම්බර් ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පහත දමයි
ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව 'බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන ... Read More
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහින්ද,බැසිල් සහ නාමල් පිල්ලෙයාන් හමුවෙලා
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමු වී ඇතැයි නියෝජ්‍ය ... Read More
RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර් ගයක
වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි. සිය ... Read More
කිරි තේ මිල රුපියල් පහකින් ගණන් උස්සයි
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ ... Read More

