Author: Author
ලොරියකට පොලීසියෙන් වෙඩි
නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ. ලොරි රථයකින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට හුංගම ... Read More
ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ... Read More
වසරේ මේ දක්වා සංචාරකයින් 950,000 ඇවිත්
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින ... Read More
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බව කියමින් විජේගෙන් සටහනක්
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජේ මුල්ලිවයික්කාල් මතකයන් සිහිකරමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි සටහන්ව ඇත්තේ, මුල්ලිවයික්කාල් හි මතකයන් සිය හදවත් තුළට රඳවා ... Read More
ජාතික විජයග්‍රාහී සැමරුම අද
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට ... Read More
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර (TIN) අංකය ගන්නා පුද්ගලයන්ට වැඩ වරදී
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ටින් අංකය ගන්නා පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ටින් අංකය සඳහා ලියාපදිංචි වී සිටින ... Read More
රේල් පීලි දස දහසක් ලබන මස මෙරටට
මුහුදුබඩ මාර්ගයේ දිරා ගොස් ඇති රේල් පීලි වෙනුවෙන් රේලි පීලි දස දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම රේල් පීලි තොගය ... Read More
රණවිරු ස්මාරකය අසලට ගිය විමල්ට වුණ වැඩේ
පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ... Read More
කාලගුණයෙන් අර් ධ හානි වූ නිවාස ගණන 200 දක්වා ඉහළට
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 200ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාක සඳහන් ... Read More
මල්වානේ ඉඩමෙන් අන්තරේ ඉවත්වෙයි
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ... Read More

