Author: Author

අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට

Author- May 9, 2026

අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පෞද්ගලික රෝහලක, හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, අටමස්ථානාධිපති හිමියන් ... Read More

විෂ දුම් වාහන හඳුනාගන්න නව ක්‍රමයක්

Author- May 9, 2026

පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙනඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

Author- May 8, 2026

රාජාංගනේ සද්ධාරතන නම් චීවරධාරියා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ ... Read More

සැකයක් ඉතිරි කරමින් ශ්‍රීලන්කන් හිටපු CEO දිවිය හැරයයි – පොලීසිය අධිකරණයට කරුණ වාර් තා කරයි

Author- May 8, 2026

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. කොල්ලුපිටිය, ... Read More

තෙල් මිල යළි ඉහළට

Author- May 8, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.59කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් ... Read More

මැයි 15 වැනිදා සිට PayPal ශ්‍රී ලංකාවට

Author- May 8, 2026

ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් සිතියමේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, PayPal සේවාව මෙරටට හඳුන්වා දීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා ... Read More

සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර

Author- May 7, 2026

මෙරට අධිවේගී මාර්ග සඳහා සහ දුර ගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකා ගමණාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක ... Read More

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

Author- May 7, 2026

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ.ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.‍ පොලිසිය පැවසුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8ක් හා පොලිස් ... Read More

කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

Author- May 7, 2026

අද (07) සහ හෙට(08) දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.ඒ වියට්නාම ජනාධිපතිවරයා මෙරට නිල සංචාරය හේතුවෙන්. අද(07) පස්වරුවේ වියට්නාම ... Read More

රට පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000ක්

Author- May 6, 2026

දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් ... Read More