Author: Author

ඩීසල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ – බස් සංගම්

Author- December 2, 2023

ඩීසල් මිල පහළ දැමුනද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට ... Read More

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

Author- December 2, 2023

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා ඊයේ (01 දා) අභාවප්‍රාප්ත විය. ‘අඹ යහළුවෝ, ගැහැනු ළමයි’ ටෙලි නාට්‍ය ඇතුළු නිර්මාණ රැසකට තම විශිෂ්ට ප්‍රතිභාව මුසු කළ ... Read More

රෑටත් වැඩ තැපැල් කාර්යාල

Author- December 2, 2023

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ... Read More

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

Author- December 2, 2023

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 02වන වගන්තිය යටතේ පනවන ලද සහ 2023 ... Read More

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- December 2, 2023

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (02) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ... Read More

සචිත්‍රට අධිකරණයෙන් නියෝගයක්

Author- December 1, 2023

පොලීසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) ක්‍රිකට් ක්‍රීඩක ... Read More

සටන් විරාමය අවසන් – පැය 03කදී මරණ 32ක්

Author- December 1, 2023

හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ විය. ඒ, දින 07ක සටන් විරාමයකින් අනතුරුවයි. ඊශ්‍රායල ආරක්ෂක බළකාය ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර ... Read More

සුරාසල් විවෘතව තැබෙන වේලාවේ වෙනසක්

Author- December 1, 2023

සුරාසල් විවෘතව තබන වේලාව වෙනස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි ... Read More

බෝම්බ බියකින් පාසල් කැළඹෙයි

Author- December 1, 2023

ඉන්දියාවේ බැංගලූර් හී පාසල් 44ක සිසුන් සහ ගුරුවරුන් බෝම්බ බියක් හේතුවෙන් පාසල්වලින් ඉවත් කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ නිර්නාමිකව ලැබුණු ඊමේල් පණිවුඩ හරහා මෙම ... Read More

උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්වයක්

Author- December 1, 2023

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති ... Read More