Author: Author
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ ... Read More
ඉන්ධන මිල වෙනස් වෙයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 10කින් ඊයේ 30 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ... Read More
දිවයින පුරා තද වැසි
ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු-මැද ... Read More
දෙහිවලට ගිය කළ
දෙහි කිලෝවක් රුපියල් 3000 දක්වා ඉහල ගොස් තිබෙනවා. දෙහි හිඟයක් මේ වනවිට පවතින අතර ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය තත්ත්වයේ දෙහි ගෙඩියක් රුපියල් සීයක මිලකට අළෙවිවන බවයි ... Read More
දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
ප්‍රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ ප්‍රංශ වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බවයි. ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය ... Read More
වැඩ බලන පොලිස්පති ලෙස දේශබන්දු පත් කිරීම කාදිනල් හිමි පිළිකුලෙන් යුතුව හෙළා දකී
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය ... Read More
ජපුර කළමනාකරණ පීඨය යළි විවෘත කිරීමට තීරණය කෙරේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලිකව අත්හිටුවා තිබූ කළමනාකරණ පීඨය විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. ඒ ලබන මස 4 වැනිදායි. මේ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ... Read More
ප්‍රභාකරන්ගේ මියගිය දියණිය කෘත්‍රිම බුද්ධියෙන් නැගිටියි
ප්‍රභාකරන්ගේ මියගිය දියණියගේ යැයි කියැවෙන කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් ටැමිල්ඔලි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සඳුදා (27 දා) විකාශය කර ඇත. පොළොවෙහි දියණිය ... Read More
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට පෙත්සමක්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතිඥ දිමිත්‍රි ශිරාස් ... Read More
යුක්‍රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේන හමුදා බුද්ධි ... Read More

