Author: Author
අදත් හවසට තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ ... Read More
අබුඩාබී ටී-10 තරඟය වනිඳු ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකුට අහිමි වෙයි
දුෂ්මන්ත, වනිඳු, මදුශංක, ලහිරු, සහ මතීෂට අබුඩාබී ටී-10 තරඟාවලිය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තහනමට හේතුව කුමක් ද යන්න පිළිබඳව තවමත් ... Read More
මධ්‍යම පළාතේ පාසල්වල ආපදා අවම කරගැනීමේ බලය කලාප අධ්‍යක්ෂවරුන්ට
අයහපත් කාලගුණ තත්ත්වයේ දී පාසල්වල ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා. ... Read More
දියේ ගිලී දෙදෙනෙකු ජිවීතක්ෂයට
ගල්ගමුව - සියඹලන්ගමුව වැවේ පිටවානේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බෑනා ... Read More
ක්‍රිකට් තහනමෙන් ඇ ඩො මිලියන 100ක් අහිමිවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ... Read More
ජපුර සරසවි සිසුන්ට අධිකරණ නියෝගයක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වටා ඇති පදික වේදිකාව හෝ මාර්ග අවහිර වන ආකරයේ කිසිඳු අනවසර ඉදිකිරීමක් සිදු නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් LPL ගැන ගත් තීරණය
ශම්මි සිල්වා මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව පවසා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (22) ... Read More
ජනපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව තමන් ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් ... Read More
අධිකරණ පරිශ්‍රයේ දී දැරියකට ලිංගික අපයෝජනයක්
ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සිද්ධියකට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි 12 හැවිරිදි දැරියකට අධිකරණයේ පරිවාස කාර්යාලයේ දී ලිංගික ... Read More
උසස් පෙළ විභාගය ආරම්භය – ජනවාරි 04
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) නිෂ්ප්‍රභවීම සහ ඉල්ලා අස්කර ගැනීම නිසා සැළසුම් ... Read More

