Author: Author

රට පුරා දන්සැල් 17,818 ක්

Author- May 30, 2026

වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ එම සියළු දන්සැල් අද ... Read More

මැදපෙරදිග යුද දර් ශන මුහුණුපොතට දැමූ ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් දොට්ට දමයි

Author- May 28, 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා තිබේ. ඔවුන් පිරිස ඊයේ (27) ... Read More

අස්වැසුම වැඩිහිටි දීමනා හෙට සිට බැංකු ගිණුමට

Author- May 28, 2026

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ... Read More

පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

Author- May 28, 2026

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර ... Read More

හජ් උත්සවය අදයි

Author- May 28, 2026

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (28) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන ... Read More

අද ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Author- May 27, 2026

ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More

ඉන්දියාවටත් ඉබෝලා ඇතුළු වෙයි

Author- May 27, 2026

ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කාන්තාවට ... Read More

ඩොලර් මිලියන 700ක් ලබාදෙන IMF සමාලෝචනය අද

Author- May 27, 2026

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක්කිරීම අද (27) සිදුකිරීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ... Read More

රාජ්‍ය වෙසක් උත්සවය අද

Author- May 27, 2026

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ ... Read More

රටවල් තුනකට කැනඩාවෙන් තහනමක්

Author- May 27, 2026

ඉබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩාව තීරණය කර තිබේ. ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු ... Read More