Author: Author
කැන්ගරුවන් අවසන් මහා තරඟයට
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (16) පැවති තරගයේ ජය හිමි කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ... Read More
නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ප්‍රදානය අද
මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්‍රදානය අද (17) සිදු කෙරෙනවා. ඒ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. 2018 වසරේ ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ ඇතැම් ... Read More
ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක්
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට ... Read More
හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්
ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කළේ හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ල කළ බවයි. ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මඟින් එම ප්‍රහාර එල්ලකර තිබෙනවා. ... Read More
අධිකරණයට ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ ... Read More
පාසල් ගොඩනැගිලි 74ක් අවදානම්
දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද ... Read More
වැල්ලම්පිටිය පාසලේ අනතුර පිළිබඳ විමර්ශනයක්
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ... Read More
ජනපතිගෙන් සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්
රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සහායවීමේ මාධ්‍යයක් ලෙස නව විශ්වවිද්‍යාල සඳහා ආයෝජනය කිරීම සළකා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහල සහ දෙමළ ඩයස්පෝරාව වෙත ආරාධනාවක් කර තිබෙනවා. ... Read More

