Author: Author
ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම ... Read More
මගේ අවුරුදු 15ට දැකලා නැහැ කණ්ඩායමක් මේ විදියට පහත් විදියට වැටෙනවා – ඇන්ජී
ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වුණා. ඔහු මේ පිළිබඳව තරගයෙන් පසුව මාධ්‍යට ... Read More
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 10,000ක් මරුට
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් ගාසා ... Read More
දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් ... Read More
ක්‍රිකට් ගොඩගැනීමට අන්තිම පාරට මේ උත්සාහය ගන්නේ – අර්ජුන
ජනපතිවරයා තමන් ගැන දන්නා බැවින් ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. ... Read More
බංග්ලාදේශයට කඩුළු තුනක ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (06) පැවති තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහර ... Read More
අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද ලංකාවට
අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද (07) මෙරට ට පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන ... Read More
ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ... Read More
O/L ප්‍රතිඵල මේ මාසයේ
අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ... Read More

