Author: Author
සීනි සඳහා බද්ද ඉහළට
ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25ක් ව ... Read More
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි අත්අඩංගුවට
ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව ... Read More
ජන – නිවාස සංගණනය ඇරඹේ
වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති කාර්යාලයෙන් ඊයේ (01) පෙරවරුවේ ආරම්භ විය. ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැඟිල්ල ... Read More
රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක
වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම අද (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ... Read More
ජෝර්දානයෙන් ලාංකිකයින් 31ක් පිටුවහල් කරයි
ජෝර්දාන බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් තිස් එක් දෙනෙකු පිටුවහල් කර තිබෙනවා. පිටුවහල් කිරීමේ නියෝගය ජෝර්දාන බලධාරීන් විසින් ක්‍රියාත්මක කර තිබෙන්නේ, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ... Read More
රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට සංකේත වැඩවර්ජනයක
වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම හෙට (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ... Read More
ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක
ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට (02) දින පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙම වැඩ වර්ජන පවත්වනු ලබන්නේ ඉල්ලීම් කිහිපයක් ... Read More
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ... Read More
අමාත්‍ය ප්‍රසන්නට අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාගයට
කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිට වූ සිර දඬුවම අහෝසි කර, තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කර ... Read More
රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිට – මුදල් රාජ්‍ය ඇමැති
බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බදු හා සම්බන්ධ ... Read More

