Author: Author
නව දේපොළ බද්දකට රජය සැරසෙයි
2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට ... Read More
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ ... Read More
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක්
ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ... Read More
යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක්
මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම් ආරම්භවීමෙන් පසු ... Read More
වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට පාරට එයි
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ... Read More
සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කෙරේ
සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ මේ යටතේ දැනට ලබාදී ඇති ... Read More
රග්බි ලෝක කුසලානය සිව්වැනි වරටත් දකුණු අප්‍රිකාවට
සිව්වැනි වරටත් රග්බි ලෝක කුසලානයක පහස විඳීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් වුණා. ඒ ප්‍රංශයේ Stade de France, Saint-Denis ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සමඟ පැවති 2023 රග්බි ... Read More
ධනිෂ් අලී අත්අඩංගුවට
අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස කොටුව ... Read More
දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram පන්දු 93කදී හයේ පහර 3ක් සහ හතරේ ... Read More

