Author: Author
ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රිදී පදක්කම්
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.ඒ පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක් සටහන් කර ගනිමින්. ආසියානු පැරා ක්‍රීඩා ... Read More
වෛද්‍ය පීඨ විරෝධයට කඳුළු ගෑස්
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබෙනවා. විරෝධතාවය හේතුවෙන් කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් ... Read More
පිටකොටුවේ ගින්නක්
පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි ළෙඳසැලක අද (27) උදෑසන 09.30ට පමණ ගින්නක් හටගැණුනා. ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙනවා. ... Read More
ඖෂධ හිඟ බිල්පත් ගෙවීමට කඩිනමින් මුදල්
ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ගිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා මුදල් ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් – වැඩිම ආසාදිතයෝ බස්නාහිර
ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම සියයට 22.8කින් පසුගිය සතිය තුළදී ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහන් කරයි. පසුගිය 16 වැනිදා සිට 22 ... Read More
තෙල් මිල පහළට
පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළද පොළේ බොරතෙල් මිල අද ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටුනා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ ... Read More
මත්ස්‍ය ආනයනයේ දී වංචා කරන අයට වැඩ වරදී
මත්ස්‍ය ආනයනයේ දී වංචාවන් සිදුවුවහොත් එහිදී නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පවසනවා. යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා ... Read More
කොළඹට නිවාස ව්‍යාපෘති 05ක්
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඊට ... Read More
අදත් සවස 2න් පසු වැසි
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (27) පස්වරු 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ... Read More
Update:- සිංහයන්ට විශිෂ්ට ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවැත් වූ තරඟයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ... Read More

