Author: Author

තීක්ෂණ ආබාධයකට ලක්වෙයි

Author- October 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා. ඔහුට ඊයේ (21) නෙදර්ලන්තය සමඟ පැවති තරගයේදී මෙම ... Read More

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Author- October 22, 2023

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 49 කි. පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් අද (22) උදෑසන ... Read More

ප්‍රේමසිරි හේවාවසම් දිවි ගමන නිමා කරයි

Author- October 22, 2023

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ ... Read More

හොරොයින් 200KG කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

Author- October 22, 2023

හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු දෙවුන්දරදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධි අංශය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ... Read More

තෙල් මිල පහළට

Author- October 22, 2023

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 92.16 ක් ලෙස සටහන් වන අතර, එය ... Read More

මෙරට ලාදුරු රෝගීන් සිතියම් ගත කෙරේ

Author- October 22, 2023

මෙරට ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා සිතියම්ගත කිරීමක් සිදු කරන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ පසුගිය ... Read More

අදත් තද වැසි

Author- October 22, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර, දකුණ, උතුරු ... Read More

දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Author- October 21, 2023

දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක එම කාන්තාව ... Read More

Vavada Casino

Author- October 21, 2023

img { width: 750px; } iframe.movie { width: 750px; height: 450px; } Вавада казино рабочее зеркало доступно прямо сейчас Вавада казино рабочее зеркало Ищете удобный ... Read More

ලක්ෂයකගේ විදුලි සබඳතාවය විසන්ධිවෙයි

Author- October 21, 2023

2022 වසරේදී සියයට හැත්තෑවකින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු බිල්පත ගෙවාගත නොහැකිව විදුලි පාරිභෝගිකයන් ලක්ෂයකගේ පමණ විදුලි සබඳතා විසන්ධි කර තිබෙනවා. මේ වන විට ... Read More