Author: Author
සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරයි
සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ටෙහෙරානය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී එම ඝාතනය සිදුව ... Read More
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම වෙරළේ සෝදිසි මෙහෙයුමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (16) තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එම මෙහෙයුමේ දී ඩිංගි යාත්‍රාවක සඟවාගෙන තිබු ... Read More
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍යට මුදාහැරි පිරිසට වැඩ වරදී
මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කර තිබුණා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එලෙස සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ... Read More
O/L විභාගයේ ප්‍රතිඵල එන දවස
2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාස අගවන විටදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. අප කළ විමසිමක දී ... Read More
මදුමාධව අරවින්ද අත්අඩංගුවට
බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මදුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර දෙස සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බීමතින් රිය පැදවිමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහු අත්අඩංගුවට ගෙන ... Read More
අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්‍යමයි – අධ්‍යාපන ඇමති
පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙන ලකුණු
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ... Read More
සිංහ – කැන්ගරු සටන අද
ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරඟය මෙන්ම එක්දින ලෝක කුසලානයේ 14වැනි තරගය වන ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය අද (16) මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ... Read More
දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත්
දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, ... Read More
වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක් පත් කරයි
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වීම හේතුවෙන් දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ... Read More

