Category: කලා
සිය උපන්දිනය දා කීර්ති පැස්කුවෙල් ගෙන් උතුම් සත්ක්‍රියාවක්
ගායන ශිල්පියෙකු ලෙස කවුරුත් දැන අඳුනන කීර්ති පැස්කුවෙල්, සුබසාධන කටයුතු වලටත් ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන්ම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දූ දරුවන් වෙනුවෙන් ඔහු සිදුකරන උතුම් සත්ක්‍රියාවන් ... Read More
සචිනි අයෙන්ද්‍රා එළියට දාපු අලුත්ම ඡායාරූප
රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනූ සචිනි අයෙන්ද්‍රා සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. තමන්ටම හිමි ව්‍යාපාරයක නියැලෙන ඇය, ඊට අදාළ ඡායාරූප බොහෝමයක ද පෙනී ... Read More
“තාත්තා” චිත්‍රපටයේ මුහුරත් උළෙල
අධ්‍යක්ෂක ප්‍රසාද් සමරතුංග හා නිෂ්පාදක රුශාන්ත විජේනායකගේ ‘තාත්තා‘ චිත්‍රපට මුහුරත් උළෙල බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. කුමාර තිරිමාදුර, නිල්මිණි තෙන්නකෝන් ඇතුළු ශිල්පීන් රැසක් ... Read More
කලකට පසුව නදිනිගෙන් අලුත් ගීතයක්
නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන නදිනි ප්‍රේමදාස කලකට පසුව ගීතයක් එළි දක්වා තිබෙනවා.ඒ “ආකාස ජාලේ” ගීතයයි. මෙම ගීතයේ පද රචනය මනුරංග විජේසේකර විසින් කර ... Read More
සාරංගගේ උපන්දිනය දවසේ අම්මා තැබූ ආදරණිය සටහන
කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර අද උපන්දිනය සමරනවා රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්ගේ සැමියා වන්නේද ඔහුයි. ඒ කොහොම වුණත් තිලකා ... Read More
අන්තර්ජාතික සම්මාන ගත් දීපා මේතාගේ FUNNY BOY දැන් ලංකාවේ
කැනඩාවේ වාසය කරන ලෝක සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය ලේඛකයකු වන ශාම් සෙල්වදොරේ විසින් රචිත සම්මානිත කෘතියක් වූ Funny Boy නවකතාව පාදක කොටගෙන දීපා මෙහෙතා ... Read More
“තම්බපණ්නි” වැඩ පටන් ගයි
‘තම්බපණ්නි’ සජීව කනකරත්න නිෂ්පාදනය කර නිර්මාණ අධ්‍යක්‍ෂණය කරන තම්බපණ්නි සිනමාපටය මෙරට දේශපාලන යථාර්ථය චිත‍්‍රණය කරන නවමු නිර්මාණ රැුසකි. පසුගිය 26 වැනිදා සිට රූගත කිරීම් ඇරඹි ... Read More
ජෝන්ද සිල්වා සියවස් ගුණ සමරුව වෙනුවෙන් අද විශේෂ වැඩක්
ශ්‍රී ලංකා ඉතිහාසයට අදාළ පුරාවෘත්ත, ජාතක කතා, සිංහල සාහිත්‍ය, ඉංග්‍රීසි අනුවාද සහ සමාජ අත්දැකීම් පදනම් කර ගනිමින් නිර්මාණය කළ විශිෂ්ට ගණයේ නිර්මාණ රැසක් දැයට දායාද ... Read More
නීලා වික්‍රමසිංහ ගැන දයාන් තැබූ සටහන
නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27 ) තුර්කි ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා ඉතාලියේ දී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතක්ෂයට ... Read More
ළගදීම තිරයට එන ‘මොනාලිසා’
ප‍්‍රවීණ ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ එරංග සේනාරත්න තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ‘මොනාලිසා’ විකල්ප සිනමා බෙදාහැරීමක් ලෙසින් ළඟදීම තිරගත ... Read More

