Category: විදෙස් පුවත්
පක්ෂපාතීත්වයෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් සේවය කරන බවට චාල්ස් දිවුරුම් දෙයි
දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත ඊයේ ... Read More
දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාලිගය ඉදිරිපටට රැස්වෙති (Photos)
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටිනවා. ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට ... Read More
බෝට්ටුවක් පෙරලී 11කගේ දිවි තොර වෙයි
මගී බෝට්ටුවක් පෙරලීමෙන් බ්‍රසීලයේ පුද්ගලයින් 11 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මරාජෝ දූපතේ සිට ... Read More
එලිසබෙත් මහ රැජිණ දිවි ගමන නිමා කරයි
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා. 96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ... Read More
එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරු කනස්සල්ලෙන්
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ වෛද්‍යවරුන් කනස්සල්ල පළකර තිබෙනවා. වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය ගැන කනස්සල්ල පළ කර ඇති අතර ඇයට වෛද්‍ය අධීක්ෂණය ... Read More
iPhone පිස්සන්ට මෙන්න සුබ ආරංචියක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සුවිශේෂි අංගයන්ගෙන් සමන්විත සිය නවතම මාදිලියේ නිෂ්පාදන පෙළ පසුගියදා එළිදැක්වී ය. ඒ iPhone 14 Pro , iPhone 14 Pro Max , ... Read More
සමාජ ශාලාවක ගින්නක් – 14ක් මරුට
වියට්නාමයේ හෝ චී මිං අගනුවර කැරොකේ සමාජ ශාලාවක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 ක් දක්වා ඉහළ ගොස් ඇති ... Read More
හිරු නොබසින අධිරාජ්‍යයේ නව අගමැතිවරිය ලිස් ට්‍රස්
කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරඟයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් වූවා. ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි ... Read More
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්, 8ක් මරුට
ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා ... Read More
හිරු නොබසින අධිරාජ්‍යයට අලුත් අගමැතිවරයෙක් අද
බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ කවුරුන් හට ද යන තීරණය අද (05) දහවල් ප්‍රකාශයට පත් කෙරෙනවා. අග්‍රාමාත්‍යවරයා නම් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණ අතින් ... Read More

