Category: විදෙස් පුවත්
එළිසබෙත් මහ රැජින භාවිත කළ මෝටර් රථයක් වෙන්දේසියට
මහා බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබෙත් මහරැජින විසින් එක් වරක් පමණක් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් පවුම් දෙලක්ෂ 24,850 මුදලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ ... Read More
විජේ ගෙන් අලුත් පක්ෂයක්
සිය ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව රංගන ශිල්පී තලපති විජේ නිවේදනය කර තිබෙනවා. ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව ... Read More
යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර
යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර පැකේජයක් ලබාදීම සඳහා යුරෝපා කවුන්සිලය නියෝජනය කරන රටවල නායකයින් 27 දෙනාම එකඟතාව පළ කර තිබේ. එම කවුන්සිලයේ සභාපති චාර්ල්ස් ... Read More
ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ... Read More
සකර්බර්ග් සමාව ඉල්ලයි
මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් තම සමාජ මාධ්‍ය ජාලවලින් අගතියට පත් පාර්ශව වලින් සමාව අයැද සිටියා. මාර්ක් සකර්බර්ග් ඇතුලු ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල රැසක ... Read More
මිනිසෙකුගේ මොලයට ‘චිප් එකක්’ බද්ද කෙරේ
Elon Musk ආරම්භ කළ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයේ 'චිප් එකක්' බද්ද කිරීමක් සිදු කර තිබෙනවා. මෙම තාක්ෂයේ පෙරලිය අත්හදා බැලීම ... Read More
ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබෙනවා. ඒ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේයි. පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් අද (30) ... Read More
තෙල් නැවකට හවුති සටන්කාමීන් ගෙන් මිසයිල ප්‍රහාරයක්
හවුති සටන්කාමීන් විසින් ඒඩන් බොක්කෙහි යාත්‍රා කරමින් තිබූ Marlin Luanda නැමැති තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම පවසන්නේ ඒඩන් ... Read More
ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්
ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා සියලු පියවර ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබේ. ඊශ්‍රායලයට එරෙහි ව දකුණු අප්‍රිකාව විසින් ... Read More
වසර 70කට පසුව සෞදියට මත්පැන් අලෙවිසැලක්
වසර 70කට පසුව සෞදි ආරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා. 1950 වසරේ දී පමණ සෞදි අරාබියේ මත්පැන් තහනම් කළේ එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසින්. ... Read More

