Category: උණුසුම් පුවත්
ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී රුසියානු කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මරුට
ගාල්ල - උණවටුන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද (01) පෙරවරුවේ සිදු වූ මෙම ... Read More
රන් මිලේ යළි වෙනසක්
අද (01) දින රන් මිලෙහි තරමක අඩු වීමක් දකින්න ලැබේ. ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ. *රන් අවුන්ස – රු. 645,985.00*කැරට් 24 ග්‍රෑම් ... Read More
ISIS සංවිධානයේ ලොක්කා මරුට
අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානය නිවේදනය කර තිබෙනවා. එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු මියගිය දිනය හෙළිකර ... Read More
2023 “රයිගම් ටෙලීස්” මාර්තුවේ
ටෙලි තිරයේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කෙරෙන 19 වැනි රයිගම් ටෙලීස් 2023 සම්මාන උලෙළ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් ... Read More
සමෘද්ධි ප්‍රතිලාභ සුදුස්සන්ට, නුසුදුසු අයට නෑ – ජනපති
සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් හඳුනා ගෙන එම වැඩසටහනෙන් නුසුදුසු පුද්ගලයන් ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (01) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්. ... Read More
වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි අද රටටම ඔප්පු වෙලා – විපක්ෂ නායක
ගුරුන්ටත් අකුරු වරදින බවත් රනිල් වික්‍රමසිංහ මහතා අංගුලිමාල ගැන පාර්ලිමේන්තුවේදී කියූ වැරදි කතාව නිවැරදි කළ යුතු බව ත් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ. ... Read More
ලිට්‍රෝ ගෑස් අද සිට වෙළඳපොලට
අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉන් ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව ඊයේ (30) අවසන් විය. ඒ, තුන්වන සහ අවසන් තරඟයෙන් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු සහ ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රතු කැකුළු සහල්, කීරි සම්බා, බී ළුෑණු මා හාල්මැස්සන්ගේ මිල පහළ ... Read More

