Category: උණුසුම් පුවත්
වනිඳුට එක්දින ශ්‍රේණිගත කිරීම්වල අලුත් තැනක්
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මේ වන විට ... Read More
පහසු ඇඳුමේ චක්‍රලේඛය අවලංගු කෙරේ
පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2019.06.26 ... Read More
බවුසර් රථයක් යතුරු පැදියක ගැටෙයි – කාන්තාවක් මරුට
ත්‍රීකුණාමලය - පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ නාවච්චාලේ ප්‍රදේශයේ දී ත්‍රීකුණාමලය දෙසට ධාවනය වූ බවුසර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ... Read More
දකුණේ සහ ඇල්ලේ රාත්‍රී විදුලි කප්පාදුව නවතී
දකුණු සහ ඇල්ල සංචාරක කලාපය දෙසැම්බර් 1 වැනිදා සිට පැය 1 විනාඩි 20 රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ... Read More
තිලිණි ඇතුළට – ඉසුරු එළියට
තිළිණි ප්‍රියමාලිගේ වංචා කටයුතුවලට සහාය දීම සම්බන්ධයෙන් රක්ෂිත් බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ ඉසුරු බණ්ඩාර යන අයට ඇප ලබා දීමට කොළඹ ... Read More
ලංකාව චීනයට බිලියන 7ක් ණයයි
2021 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාව චීනය විසින් ඩොලර් බිලියන 7.4ක් පමණ ණය ලබාගෙන ඇති බව අද (30) නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක දැක්වෙනවා. china ... Read More
ගුරු මාරුවීම් ගැන අධ්‍යාපන ඇමති කතා කරයි
පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ... Read More
යාලට එන අයට ගිමන් හරින්න තැනක්
යාල වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනම විවේක ස්ථානයක් (Resting Place) ඉදිකිරීමට කටයුතු යෙදී තිබෙනවා. මේ හරහා වන සතුන්ට සහ ... Read More
යුක්‍රේනය යළි යුද්ධයකට සූදානම් වෙයි
යුක්‍රේනයට තවත් ආයුධ තොගයක් ලබාදීමට නේටෝ සංවිධානය පොරොන්දු වී තිබේ. එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශ වූ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ද නේටෝ ... Read More
දරුවන් 21,000කට මන්දපෝෂණය
දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඔහු එහි දී ... Read More

