Category: උණුසුම් පුවත්
යුක්‍රේනයේ මිලියන 6ක් තවමත් අඳුරේ
යුක්‍රේනයේ පවුල් මිලියන 6 කට තවමත් විදුලිය නොමැති බව යුක්‍රේන යේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාවෙන් එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ එරට ප්‍රදේශ රැසකම ... Read More
රජයේ සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කෙරේ ?
කොරෝනා කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, 2023 ... Read More
ඇෆ්ඝනිස්ථානයට ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ඊයේ (25) පැවති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
ඌව පළාතේත් මාතර, හම්බන්තොට, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More
අද ඩොලරයේ අගය
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. අද (25) එහි විකුණුම් මිල රු. 371.29 ක් ලෙස සටහන් විය. කැනේඩියානු ඩොලරය, ... Read More
බෝරා ව්‍යාපාරික ප්‍රදර්ශනය හෙට
නොවැම්බර් 26 සහ 27 දෙදින තුළ ශ්‍රී ලංකාවේ Dawoodi Bohra ප්‍රජාව විසින් බෝරා ව්‍යාපාරික ප්‍රදර්ශනය (Bohra Business Exposition) 2022 හැව්ලොක් නගර ශාලාවේදී පෙ.ව.10 සිට රාත්‍රී ... Read More
ලංකාවට 295ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරඟය අද (25) පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු ... Read More
අමිතාබ් බච්චන්ට අධිකරණයකින් නියෝගයක්
ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ නම, ඡායාරූප සහ හඬ අවසරයකින් තොරව භාවිත කළ නොහැකි බවට දිල්ලි මහාධිකරණය මගින් නියෝගයක් ලබා දී තිබෙනවා. තම නම, ... Read More
O/L ප්‍රතිපල අද එයි
2021 වර්ෂයට අදාල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපළ තව සුළු මොහොතකින් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. Read More
බෙල්ජියම න්‍යෂ්ටික තාක්ෂණය අපනයනය කිරීම සම්බන්ධව තද තීරණයක
බෙල්ජියම එක්සත් රාජධානියට න්‍යෂ්ටික තාක්ෂණය අපනයනය කිරීම අවහිර කර ඇති බව "ද හින්දු ටයිම්ස්" (The Hindu Times) පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. රටවල් දෙකම නේටෝ ... Read More

