Category: උණුසුම් පුවත්
පාර්ලිමේන්තුවේ උණුසුම මැද – මන්ත්‍රීවරයෙක්ව එළියට දායි
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) කටයුතු කළා. ඒ, පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ පැවති සංවාදයක් ... Read More
ගල්වැව සිරිධම්ම හිමිට ඇප
නීතිපති විසින් ගොනු කළ මෝසමක් මත අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමිට අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ... Read More
සාරිය අනිවාර්ය වෙන ලකුණු
පාසල් ගුරුවරියන්ට සාරිය හැර වෙනත් ඇඳුමකින් සැරසී රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණිය නොහැකි බවට සඳහන් චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් අද (23) නිකුත් ... Read More
තුර්කියේ භූ කම්පනයක් (Video)
බටහිර තුර්කියේ ඩුඒස් නගරයේ රික්ටර් මාපාංක 6ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. ඉස්තාන්බුල් නුවරට කිලෝමීටර 130ක් දුරින් පිහිටි මෙම නගරයේ කිලෝමීටර 3.9ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය සිදුව ... Read More
රාජ්‍ය මුද්‍රණාල සේවකයින් බලය පෙන්වයි
රාජ්‍ය මුද්‍රණාල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, අතිකාල දීමනා ගෙවීමේ ගැටලුවක් මුල් කර ගනිමිනි. රජයේ මුද්‍රණාල වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිත නුවන් බුද්ධික මහතා ... Read More
2023 අයවැය කාරක සභා විවාදය අද සිට
2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) සිට ආරම්භ වෙනවා. දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ... Read More
අද බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි ... Read More
ප්‍රබල ආජන්ටිනාවට අනපේක්ෂිත පරාජයක්
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් සිදු වූ සුවිසල්ම පෙරළිය සිදු කරන්නට සෞදි අරාබියානු පාපන්දු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා. ඒ පාපන්දු ලොව ... Read More
ලසන්ත අලගියවන්නට අලුත් තනතුරක්
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කරන ලසන්ත අලගියවන්න අද (22) දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. Read More
ඇමති කෙහෙළියට රටින් පිටවීම තහනම්
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි ... Read More

