Category: උණුසුම් පුවත්
ඉන්ධන බලාගාර LNG බලාගාර බවට පත් කිරීමේ සැලැස්මක්
ඉන්ධන බලාගාර LNG බලාගාර බවට පත් කිරීම සඳහා යෝජිත ගෑස් සැපයුම, නල මාර්ග සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ CPC නිලධාරීන් සමඟ අද පෙරවරුවේ ... Read More
පොහොර ගැන ගැටළු ඇත්නම් කියන්න දුරකථන අංකයක්
යූරියා පොහොර සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා නව දුරකථන අංක 4 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා. 077 349 ... Read More
අන්තරේට කඳුළු ගෑස්
විරෝධතාවෙහි නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කොළඹ මල් පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. මෙම විරෝධතාවක් හේතුවෙන් තුන්මුල්ල ... Read More
WhatsApp අලුත් විශේෂාංගයක් එළියට දායි
WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන් ට ඡන්ද විමසීමක් ... Read More
පාසල් උපකරණවල මිල වැඩි වුණොත් කරන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි
සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදු වනවා නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ... Read More
බැසිල් ඉරිදා ලංකාවට
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළැඹෙන ඉරිදා (20) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් පවසනවා. පසුගිය දේශපාලන අර්බුදය අතරතුර පාර්ලිමේන්තු ... Read More
කබ්‍රාල්ටත් වඩා නන්දලාල් මුදල් අච්චු ගහලා – උදය ගම්මන්පිල (Video)
මුදල් අච්චු ගැසීමේ ආදීන බව කියමින් මහබැංකු අධිපති ධුරයට පත් ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉතිහාසයේ වැඩි ම මුදල් අච්චු ගැසූ මහබැංකු අධිපතිවරයා බවට පත් වී ඇති ... Read More
අනතුරකින් මේජර්වරයෙකු ඇතුලු තිදෙනෙක් මරුට – දෙදෙනෙක් රෝහලට
ගල්ගමුව - ඉහළ ගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෝටර් ... Read More
ට්විටර් සමාගමේ සියලු කාර්යාල හදිසියේම වසා දමයි
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබෙනවා. සේවකයන්ට දැනුම් දී ඇත්තේ, ලබන සඳුදා ... Read More

