Category: උණුසුම් පුවත්
මහබැංකුවෙන් මුදල් අච්චු ගැසීමක්
ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කර තිබෙනවා. මෙම නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 129,920.41ක් හෙවත් රුපියල් කෝටි ... Read More
ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා කුමාර ධර්මසේනට ගුවන් තොටුපොළේදී හරසර (Photos)
ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක්, කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. ... Read More
වනිඳු, භානුක, මහීෂ් සහ මතීෂ, IPL කණ්ඩායම්වල වෙනසක් නෑ
ලොව අංක එකේ 20යි 20 පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු 2023 IPL තරගාවලිය සඳහා පසුගිය වසරේදී ක්‍රීඩා කළ කණ්ඩායම් තුළම ... Read More
අධිබල රොකොට්ටුවක් “නාසා” අභ්‍යාවකාශගත කරයි (Live)
සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ ... Read More
ජනවාරියේ සිට පාසල් සිසුන්ට දිවා ආහාර
දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ... Read More
දුම්රියක් පිට පනී
කොම්ඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කොල්ලුපිටිය සහ කොටුව දුම්රිය ස්ථාන අතර එක් මන්ත්‍රීරුවක පමණක් දුම්රිය ධාවනය කෙරෙන ... Read More
රනිල් ඉදිරිපත් කළේ නිදහසින් පසු අසාර්ථකම අයවැයයි – පූජ්‍ය ලියන්වල හිමියන්
නිදහසින් පසු ප්‍රකාශිත අසාර්ථක ම අය වැය ප්‍රකාශනය මෙවර ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ ... Read More
රුසියාව, යුක්‍රේනයට එල්ල කළ මිසයිලයක් පෝලන්තයට වැටෙයි
රුසියාව, යුක්‍රේනය දෙසට එල්ල කළ මිසයිලයක් පෝලන්තයේ ගම්මානයට පතිත වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව යි. පෝලන්තය ... Read More
අද සිට යුරියා ගොවීන්ට
ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු යුරියා පොහෙර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් නිකුත් කිරිමට කටයුතු යොදා තිබෙනවා. ... Read More
අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More

