Category: උණුසුම් පුවත්

සනත් උසාවියට අපහාස කළ දර්ශන ලබාදෙන්න, මාධ්‍ය කිහිපයකට උසාවියෙන් නියෝග‍

Author- November 10, 2022

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාස කල බව කියන සිද්ධියට අදාළ විඩියෝ දර්ශන ලබාදෙන ලෙසට අභියාචනාධිකරණය රූපවාහිනි මාධ්‍ය ආයතන කිහිපයකට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More

ඉන්දියාව එළියට ඇඳ දමමින් එංගලන්තය අවසන් සටනට යයි

Author- November 10, 2022

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජය කරමිනි. Read More

සීනි බදු සහනය හේතුවෙන් අහිමි වූ ආදායම යළි අයකරගන්න රජය සැරසෙයි

Author- November 9, 2022

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් ... Read More

ගෝල්ෆේස් පිටිය අදත් උණුසුම් වෙයි – ජනතා විරු සමරුවට පොලීසියෙන් බාධා (Video)

Author- November 9, 2022

අරගලයේ ක්‍රියාකාරීන් විසින් අද (09) කොළඹ ගාලුමුවදොරදී සංවිධානය කර තිබූ ජනතා විරු සමරුවට පොලීසියෙන් දැඩි බාධා එල්ල වී තිබුණා. අරගලයේ ඓයිතිහාසික ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ... Read More

රුපියල තවත් බාල්දු වෙයි

Author- November 9, 2022

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. එක්සත් ජනපද ඩොලරයක ... Read More

බිත්තර ගණන් උස්සන්න අවසර

Author- November 9, 2022

බිත්තර මිල ඉහළ දැමීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව අවසර ලබා දුන් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික විජය අල්විස් මේ බව සඳහන් කළේ අභියාචනාධිකරණය ... Read More

පාකිස්ථානය අවසන් සටනට

Author- November 9, 2022

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට ප්‍රවේශ වීමේ අවස්ථාව පාකිස්ථානය විසින් දිනා ගත්තා. ඒ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුළු 7කින් ... Read More

ධනිෂ්කගේ නඩුව ආවරණය කිරීමට මාධ්‍යට ඉඩ – නඩුව තව ඇඳෙයි

Author- November 9, 2022

ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනිෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අද යළි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය හමුවේ කැඳවනු ලැබූ නඩු විභාගයේ දී ද ... Read More

ගම්පහ පෞද්ගලික බස් වර්ජනයක්

Author- November 9, 2022

ගම්පහ නගරයෙන් ගමන් ආරම්භ කරන සියලුම පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලීසිය විසින් අත්තනෝමතික ලෙස දඩ පැනවීම සිදුකරන බවට පවසමින්. ... Read More

කටුනායක ගුවන් තොටුපළත් හිර වෙයි

Author- November 9, 2022

ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට ස්වයංක්‍රීය පද්ධතිය භාවිතයෙන් තොරව සිදු ... Read More