Category: උණුසුම් පුවත්
මර්දනය තවදුරටත් ඉවසන්න බැහැ – කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්
පීඩාවට පත් වී සිටින ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සහ මෙරට සිදු වන දූෂණ වංචාවලට එරෙහි ව කතා කරන, සාමකාමී විරෝධතා දක්වන ක්‍රියාකාරින්ට එරෙහි ව පාලනය විසින් ... Read More
මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙක් ආරක්ෂිතව වියට්නාම වරායට
වියට්නාමය ආසන්න මුහුදේදී අනතුරට ලක්වෙමින් තිබියදී බේරා ගත් යාත්‍රාවේ සිටි 300කට අධික සංක්‍රමණිකයින් පිරිස ශ්‍රී ලාංකිකයින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවල ... Read More
රංගන CID යයි (Video)
ඇතැම් සමාජමාධ්‍ය ජාලා සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන්ට එරෙහිව ප්‍රවීන මාධ්‍යවේදී රංගනද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. සිය බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති ... Read More
ජනතාව මාර්ග අවහිරකරමින් විරෝධතාවයක
ආණ්ඩු විරෝධී රැළියකදී පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඝාතන ප්‍රයත්නයට විරෝධය පළකරමින් මේ වනවිට ඉස්ලාමාබාද් අගනුවර ඔහුගේ ආධාරකරුවන් මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා. විරෝධතාකරුවන් පාසල් ... Read More
ධනිෂ්කගේ සිද්ධිය ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ... Read More
ප්‍රබල භූ කම්පනයක්
නේපාලයේ - කත්මන්ඩු අගනුවර අද අලුයම රික්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. එය කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 155 ක් දුරින් සහ කිලෝමීටර 100 ක් ... Read More
සම්භාහන චිකිත්සකවරියන් විදෙස් රටවලින් මෙරටට ගෙන්වීමට සැරසෙයි
සම්භාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බෙහෝ දෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුවත් ඒ සඳහා රට තුළ ... Read More
ගෝල්ෆේස් රිද්මයට දැන් යන්න බෑ, අඩියක් පස්සට ගන්න ඕනේ – අනුර දිසානායක
ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර ... Read More
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළි කල්දාන්නෙ නැහැ – අධ්‍යාපන ඇමති
උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පහ ... Read More
මෙරට තායිලන්ත තානාපති නිල නිවසටත් හොරු පැනලා
තායිලන්ත තානාපති Poj Hanpolගේ කොළඹ 7, මල් පාරේ පිහිටි නිල නිවසට සොරෙකු කඩා වැදීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා. සොරා රුපියල් ... Read More

