Category: උණුසුම් පුවත්
ඉන්ධන අළෙවි නොකළ පිරවුම්හල්වලට වැඩ වරදී
පාරිභෝගිකයින් වෙත පසුගිය දිනවල ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එලෙස ... Read More
සංගීතා සහ ජීවන්ගෙන් CIDය ප්‍රශ්න කරයි
මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 5ක පමණ ... Read More
දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ... Read More
වසරේ අවසන් පූර්ණ චන්ද්‍රග්‍රහණය අද
අද (08) වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ... Read More
මිල්ලණියේ 05 වසර සිසුන් පිරිසකට පොලීසිය විදුලි සැර වද්දලා
ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලණිය, කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. මේ අතර ... Read More
ICC හොඳම ක්‍රීඩකයා විරාත් කෝලි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා නම්කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඉන්දීය සුපිරි ... Read More
ජනපති රනිල් බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතර හමුවක් අද (07) සිදු ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා COP-27 දේශගුණික ... Read More
19 දෙනෙකුට ජීවිතය අහිමි වූ ගුවන්යානා අනතුර
ටැන්සානියානු මගී ගුවන් යානයක් බුකෝබා නගරයට ගොඩබෑමට තැත් කිරීමේදී ඒ අසල ඇති වික්ටෝරියා විලට කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ගුවන් අනතුරෙන් අවම ... Read More
Update:- කැළඹුණු කන්දකාඩුවේ අලුත්ම තත්ත්වය
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව යුද හමුදාව පවසයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රැඳවියන් 514ක් යුද ... Read More

