Category: උණුසුම් පුවත්

බිත්තර මිල වැඩි කිරීමේ වාර්තා බොරු – පාරිභෝගික කටයුතු අධිකාරිය

Author- November 4, 2022

බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ, වැඩි මිලට ... Read More

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තුව තීරණය කරන තරඟ දෙකක් අද

Author- November 4, 2022

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරඟ දෙකක් අද (04) පැවැත්වෙනවා. ඒ නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ... Read More

ලංකාවේ රට බීම බොන ප්‍රමාණය අඩු වෙලා – ශ්‍රේණිගත කිරීමෙනුත් පහළට

Author- November 4, 2022

ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- November 4, 2022

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More

ප්‍රචණ්ඩත්වයට කැමති කවුරුත් අපේ පැත්ත පලාතක එන්න එපා – සජිත් ප්‍රේමදාස

Author- November 3, 2022

ප්‍රචණ්ඩත්වයට කැමති කිසිවෙක් තමන් සමඟ එක්වීමට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ගල්ගමුවේදී අද (03) පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් ... Read More

ගුරු ඇඳුම ගැන කළ ඉල්ලීමට මහා සංඝරත්නයේ විරෝධය

Author- November 3, 2022

අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ගුරුවරුන්ටත් පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කළ ඉල්ලීමට මහා සංඝරත්නය සිය විරෝධය ... Read More

මාධ්‍ය මගින් පෙන්වන තරම් ලංකාව නරක නෑ – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

Author- November 3, 2022

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්ත්වය අනුව සංචාරය කල යුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා ... Read More

T20 පිතිකරුවන් අතර පළමු තැන සූර්ය කුමාර් යාදව්ට

Author- November 3, 2022

ICC 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට ඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙල පිතිකරු සූර්ය කුමාර් යාදව් සමත් වී තිබෙනවා. මීට පෙර එහි පළමු ස්ථානයේ රැඳී ... Read More

අභිනව අටමස්ථානාධිපති ලෙස පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙයි

Author- November 3, 2022

අනුරාධපුර අටමස්ථානාධිපති ධූරය සඳහා වත්මන් රුවන්වැලි මහා සෑ අධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත්කර තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ, අභිනව අටමස්ථානාධිපති හිමියන් ලෙස එළඹෙන එකොළොස් ... Read More

සතොසේ පරිප්පු, සීනි, ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහලට

Author- November 3, 2022

සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල ලංකා සතොස ආයතනය පහත දමා තිබෙනවා. ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත ... Read More