Category: උණුසුම් පුවත්
ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් මේ සතිය තුල නෑ – ඇමති
මේ සතිය තුල ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නො වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමු ... Read More
සංචාරක වීසා මත රට රැකියාවලට නොයන්නැයි ඉල්ලීමක්
සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා ... Read More
පාර්ලිමේන්තුවට සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට හැක්වී නෑ -ජනපති
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ... Read More
සංචාරකයින්ට FIFA උණුසුම දෙන්න ඇමතිගෙන් අලුත් වැඩක්
FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 20 සිට දෙසැම්බර් 18 දක්වා කටාර්හි දී පැවැත්වීමට නියමිත වනවා මේ වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් කටාර් රාජ්‍යයට පැමිණෙන ... Read More
නාමල් කතකට අතවර කළැයි චෝදනාවක්
කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වරකාපොල පොලිසිය විසින් පෙරේදා අත් අඩංගුවට ගෙන තිබේ. තම ... Read More
ළමයි 40ක් කප්පම් කල්ලියක් පැහැර ගෙන ගිහින්
අපරාධ කල්ලියක් වයඹ දිග නයිජීරියාවේ ගොවිපළක වැඩ කරමින් සිටි ළමුන් 40කට ආසන්න පිරිසක් පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා ඇති බව නයිජිරියානු පොලිසිය ... Read More
කෝලිගේ ව්‍යාජ පන්දු රැකීම අපිව පරාජය කළා – බංග්ලාදේශයෙන් චෝදනාවක්
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (02) පැවති තරඟයේ දී ඉන්දියාව හමුවේ බංග්ලාදේශය ලකුණු පහකින් පරාජයට පත්වීමෙන් පසුව, නුරුල් ... Read More
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගන්න අවස්ථාවක්
එළැඹෙන 08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. ... Read More
ගුවන් සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි
රුසියානු සහ ප්‍රංශ ගුවන් සේවා දෙකක් ශ්‍රී ලංකාවට නැවතත් ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍යංශය පවසයි. රුසියාවේ ප්‍රධානම ගුවන් සේවයක් වන ‘අසූර් එයාර්’ අද ... Read More
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත්
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ ... Read More

