Category: උණුසුම් පුවත්
සිංහයන්ට විශිෂ්ට ජයක්
ඈෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 04ක් දැවී ලකුණු 148ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් ... Read More
සාරි මිල ඉහළයයි – ගුරුවරියෝ සුදුසු ඇඳුමක් ඉල්ලති
රාජ්‍ය සේවයේ ගෞරව රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය ගුරුවරුන්ට ද ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය ... Read More
ඩිස්නිලන්තය වැසෙයි
චීනයේ ෂැංහයි නුවර ඩිස්නිලන්තය ඊයේ (31) හදිසියේ ම වසා දමා තිබෙනවා. ඒ කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන්. අදාළ අවස්ථාව වන විට ඩිස්නිලන්තයේ රැඳී සිටි සියලු ම ... Read More
සනත් නිශාන්තගේ මෝටර් රථයේ ගැටුන පුද්ගලයා මරුට
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තුවාල ලබා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය 15 වන දා පුත්තලම නගරයේ දී ... Read More
මුදල් නොමැතිවීමෙන් වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුව අත්හිටුවයි
විදේශ පුහුණුව සඳහා වෛද්‍යවරුන් යොමු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා විදේශගතවන වෛද්‍ය නිළධාරීන්ට අවශ්‍ය වියදම් ... Read More
අදින් පසු “ෆයිසර්” නැහැ
කොවිඩ් සඳහා භාවිත කරන ෆයිසර් එන්නත් අද (01) සිට ජනතාවට ලබාගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් ලක්ෂ 6ක් ... Read More
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන තරඟය අද
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරඟ දෙකක් ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බන්හිදී අද (01) පැවැත්වේ. ඒ අනුව සුපිරි 12 දෙනොගේ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි තද වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ... Read More
සාමකාමී විරෝධතා ඔට්ටුයි, ආණ්ඩු පෙරළන්න ගෙවල් ගිනි තියන්න ඔට්ටු නෑ
මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද ඒ සඳහා සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි මේ රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසිය ... Read More
ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශයටත්
මෙතෙක් රජයේ රෝහල් වල සායන වලට පමණක් සීමා වී තිබූ ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශය දක්වා ව්‍යාප්ත වී ඇති බව රජයේ වෛද්‍ය ... Read More

