Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට වැදගත් තරඟයක් අද

Author- October 31, 2022

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද (31)පැවැත්වෙයි. බ්‍රිස්බන්හීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් ... Read More

ජනපති ඉන්දියාවට ශෝකය පළ කරයි

Author- October 31, 2022

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජය සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර ... Read More

පාන් මිල අඩු කරයිද ? තීරණය අද

Author- October 31, 2022

පාන් ගෙඩියක මිල අද (31) දිනයේදී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ ආනයනික තිරිඟු පිටි ... Read More

පාලමක් කඩා වැටී 91ක් මරුට

Author- October 31, 2022

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. වසර 100ක් පමණ පැරණි මෙම පාලම ඊයේ ... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

Author- October 31, 2022

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින හෙයින් අද (31) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන ... Read More

මිලර් සහ මැක්‍රම් දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

Author- October 30, 2022

20/20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (30) පැවැති තරඟය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු ... Read More

ලබන 01 දා, තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල පහලට

Author- October 30, 2022

ලබන පළමුවනදා සිට තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල, සියයට 10 කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ... Read More

ක්‍රිකට් තරඟය අතරතුර සිදු වූ අනපේක්ෂිත අනතුර

Author- October 30, 2022

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන කාණ්ඩය යටතේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගය අද පර්ත්හිදී පැවැත්වුණා. තරඟයේ කාසියේ වාසීය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට ... Read More

ඩයනාගේ ඩිස්නිලන්ත කතාවට ජාත්‍යන්තරයෙන් පිළිතුරු

Author- October 30, 2022

ශ්‍රී ලංකාව තුළ 'ඩිස්නිලන්තය' ලෙස තේමා උද්‍යානයක් නිර්මාණය කිරීමට හෝ විවෘත කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව සුප්‍රසිද්ධ වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කරනවා. පසුගියදා රාජ්‍ය ... Read More

යාචකයෙකුටත් පුළුවන් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න – මෛත්‍රිපාල සිරිසේන

Author- October 30, 2022

පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන ... Read More