Category: උණුසුම් පුවත්

දෙකෙන් එකක් විසඳගන්න සිංහයන් අද තීරණාත්මක සටනක

Author- October 29, 2022

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරඟය අද (29) සිඩ්නිහිදී පැවැත්වේ. එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ... Read More

උදෑසන කාලයේ මිහිදුම් තත්ත්වයක් – ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 29, 2022

උතුරු පළාතෙත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ... Read More

පාන් වලටත් මිල සූත්‍රයක්

Author- October 28, 2022

වෙළඳුන් හිතුමතේ මිල ඉහළ දමන පාන් සඳහා මිල සූත්‍රයක් සකස් කරන ලෙස කිරුම් මිණුම් පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. තිරිඟු පිටි මිල, නිෂ්පාදන පිරිවැය ... Read More

ලංකාව “සෙමි” යන්න මොකක්ද කරන්න ඕනේ – හෙට මැච් එකේ “ප්ලෑන්” එක නවාස් හෙළි කරයි

Author- October 28, 2022

එංගලන්තය සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ අද (28) තරඟය අත්හැර දැමීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකට ම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිව තිබෙනවා. ඒ අනුව ... Read More

සුබ උපන්දිනයක් සංගා

Author- October 28, 2022

ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලෝකය කතා බහට ලක් කරන විශිෂ්ඨයින් අතර සදා නොමැකෙන නාමයක් තමයි අග්‍රගණ්‍යය ක්‍රීඩකයෙකු වශයෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර කියන්නේ. මොහු පිලිබඳ ... Read More

ට්විටර් සමාගම දැන් ලෝක ධනවතා අතේ

Author- October 28, 2022

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර තිබේ. ඔහු ට්විටර් සමාගම මිලදී ගැනීමට වැය කර ඇති මුදල ඩොලර් බිලියන ... Read More

පැය 05ක් හෝ ඊට අඩු කාලයක් නිදාගන්නේ නම් මරණය අත ළඟ

Author- October 28, 2022

පුද්ගලයෙකු දිනකට නිදාගන්නේ පැය 5කට වඩා අඩු කාලයක් නම් රෝග රැසක් වැළඳීම මෙන්ම මරණයට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බව ඇමරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. ඇමරිකාව ... Read More

ඛනිජ තෙල් නිෂ්පාදන පනත මේ මස සිට ක්‍රියාත්මකයි

Author- October 28, 2022

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත මේ මස 26 වනදා සිට ක්‍රියාත්මක වන බව දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ... Read More

තැපැල් කාර්යාලවලින් බිල්පත් ගෙවීමේ දී අය කෙරෙන ගාස්තු ඉහළට

Author- October 28, 2022

තැපැල් කාර්යාල මගින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන ගාස්තුව රුපියල් විස්ස දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන්ට යොමුකර ඇති ... Read More

මැතිව් වේඩ්ටත් කොවිඩ්

Author- October 28, 2022

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් ඔහු අද (28) එංගලන්තයට එරෙහි ව පැවත්වෙන තරඟය සඳහා ... Read More