Category: උණුසුම් පුවත්
යුරෝපා රටවලින් ඉරානයට වැටක්
රුසියාවට ඩ්‍රෝන යානා ලබා දීම හේතුවෙන් යුරෝපා රටවල් විසින් ඉරානයට සම්බාධක පනවා තිබෙනවා. යුරෝපා රටවල මුල්‍ය ආයතන වල ඉරාන ජාතිකයින් තැන්පත් කර ඇති මුදල් ලබා ... Read More
බැසිල් අගමැති පුටුවට එයි ද ?
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු ... Read More
ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙක්
ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්, ඔස්ට්‍රෙලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේ සූදානමක් පවතිනවා. ඒ වත්මන් ඔස්ට්‍රෙලියානු එක්දින හා විස්සයි විස්ස නායක ආරොන් ... Read More
අද කොළඹට එන අන්තරේ විරෝධය ගැන ජාත්‍යන්තරය රජයෙන් කල ඉල්ලීම
අද (18) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි කියන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු සී.එන් වූල් ... Read More
නව ජල සබඳතා ගාස්තු ඉහළට
ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය විසින් නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ ... Read More
හර්ෂ යයි, චරිත එයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයෙකු ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. අද (ඔක්. 18) පාර්ලිමේන්තු ... Read More
ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබාගැනීමට අමතර කෝටාවක්
ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමට ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අද (18) පාර්ලිමේන්තුවේ ... Read More
ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයින්ට රතු එළියක්
ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය ... Read More
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසිදු සූදානමක් නැහැ – ජනපති
පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ දී යි. එහි ... Read More
ඛනිජ තෙල් සේවකයින් අද ලෙඩවෙයි
ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ.ඒ, අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන ... Read More

