Category: උණුසුම් පුවත්
රනිල්, බැසිල් දුරකථන සාකච්ඡාවක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (16) දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඉදිරි මහමැතිවරණයක් පැවැත්වෙන්නේ නම් සන්ධානගත වන්නේ කෙසේද යන්න ... Read More
“මැණිකෙට” තවත් සම්මානයක්
සංස්කෘතික ප්‍රවර්ධනයේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් වූ සම්මානය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට පිරිනමා තිබේ. ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සංචාරක සමුළුව මගින් පසුගිය 13 වැනිදා මෙම සම්මානය ... Read More
ශ්‍රී ලංකාවට ණය අර්බුදයෙන් මිදීමට පූර්ණ සහය දෙනවා – පැරිස් සමාජය
වත්මන් ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව ණය දෙන රටවල් විසි දෙකක කණ්ඩායමක් වන පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් පවසනවා. වොෂින්ටන් ... Read More
කරවල මිලේ අඩුවක්
පසුගිය මාස 6කට සාපේක්ෂ ව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බව වාර්තා වනවා. කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති ආර්.ජී. විල්සන් මේ බව ... Read More
අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා, ඒක තමයි ඇත්ත – මහින්ද
අද මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන් ජයග්‍රහණය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ " ... Read More
පැරිස් ජනතාවත් පාරට එයි
ඉහළ යන ජීවන බරට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර දහස් ගණනක් ජනතාව වීථි බැස විරෝධතාවල නිරතවනවා. විදෙස් වාර්තා සඳහන් කළේ වැටුප් වැඩි නොකිරීම, තෙල් මිල ඉහළ ... Read More
නව මදුරු විශේෂ දෙකක් මෙරටින් සොයා ගනී
ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ... Read More
ඉතිරි තරඟ දෙක දිනලා, ඉස්සරහට ගිහිල්ලා, රට දිනවන්නයි අපේ බලාපොරොත්තුව
ඊයේ (16) තරඟය නැමීබියාව හමුවේ පරාජයවීමට හේතුව කණ්ඩායමේ පන්දු යවනන්ගේ අඩුපාඩු හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. තරඟයෙන් අනතුර පැවැති මාධ්‍ය ... Read More
අද විටින් විට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ... Read More
මේ රට ගොඩ ගන්න පුළුවන් අපිට විතරයි – සජිත්
පවතින අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම විසඳුම සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පඬුවස්නුවර පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල ... Read More

