Category: උණුසුම් පුවත්
කොත්තුවේ මිල බස්සයි ?
කොත්තුවක මිල හෙට (16) සිට රුපියල් 50කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසනවා. ඒ මීට ... Read More
වරකාපොළ පස්කන්දට යටවූ මවගේ සහ පුතාගේ සිරුරු සොයා ගැනේ
වරකාපොළ ප්‍රදේශයේ නිවසකට ඊයේ (14) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අතුරුදන් වූ 24 හැවිරිදි වැඩි මහල් පුතාගේ සහ මවගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. ... Read More
ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 28ක් මරුට
උතුරු තුර්කියේ බාර්ටින් ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව ... Read More
පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි
මාරවිල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් අද (15) උදෑසන වෙඩි තබා තිබෙනවා. පසුව එහි සිටි පුද්ගලයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ... Read More
ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා නම් අද තෙලුත් තියෙනවා, පෝලිම්වල ඉන්න වෙන්නෙත් නැහැ
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට ... Read More
ආසියාවේ ක්‍රිකට් කිරුළ සොයා ශ්‍රී ලංකා කාන්තාවන් අද සටනට
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (15) පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි. මෙරට වේලාවෙන් අද පස්වරු 1ට තරගය ආරම්භ ... Read More
ඖෂධ හිඟයට විසඳුමක්
මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍ය ඒ්වා නොවන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ... Read More
වගා කළ හැකි සියලු ඉඩම් වගා කර රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කරන්න
වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ... Read More
මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 එක තිළිණි ප‍්‍රියමාලිට අලෙවි කළාද ?
තමන්වහන්සේ භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථය තිලිණි ප්‍රියමාලිට අලෙවි කර ඇති බවට වසන්ත සමරසිංහ මහතා කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ... Read More

