Category: උණුසුම් පුවත්
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක්
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවට ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක් සකස් කරන බව ... Read More
ජනාධිපති කිවූ වැල් පාලමෙන් එගොඩ වුණේ රාජපක්ෂවරු – සජිත්
වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් නුදුරු අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් යටතේ එම මන්දිර රට ගොඩ නගන ... Read More
පමන ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ මෙරටට ආවොත් බලාගෙනයි
ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රංජිත් ... Read More
මෛත්‍රීට එරෙහි පාස්කු නඩුව සති 10කට කල් යයි
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි නඩු විභාගය අද (14) සිට සති 10කට කල් තබන ලෙස අභියාචනාධිකරණය කොළඹ, කොටුව ... Read More
රට ස්ථාවර කිරීමෙන් පසු මැතිවරණ මාලාවක් – වජිර
ජාතිය ස්ථාවර කිරීමේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් පසු ව මැතිවරණ මාලාවක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (13) ප්‍රකාශ කර ... Read More
ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක්
ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරන පරිද්දෙන්ම කාලගුණික විපර්යාස සම්බන්ධවත් අවධානය යොමු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ... Read More
වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි
පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන ... Read More
ප්‍රථම වරට ජාතික හැඳුනුම්පත් ලබා ගන්නන්ට ගාස්තුවක්
පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 200ක් වනු ඇති. ... Read More
පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත්
දිවයින ආශ්‍රිත ව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බවත් එබැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇති බවත් කාලගුණ ... Read More
ඩෙංගු හිරදයක් වෙයි
දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි. ... Read More

