Category: උණුසුම් පුවත්

හර්ෂ වෙනුවට චරිත කෝප් කමිටුවට

Author- October 4, 2022

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා චරිත හේරත් මහතා පත් කරන ලෙස යෝජනා කර තිබෙයි. කෝප් කම්ටුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ... Read More

සනත් ජයසූරිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට (Photos)

Author- October 4, 2022

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ... Read More

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි

Author- October 4, 2022

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. ඒ, වසර 5 කට පමණ පසු වීම විශේෂත්වයකි. අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ... Read More

හෙට ගෑස් මිල අඩුවෙන හැටි

Author- October 4, 2022

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ... Read More

60න් විශ්‍රාම යෑමට කැබිනට් අනුමැතිය

Author- October 4, 2022

රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. Read More

අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය අරගලකරුවන් විනාශ කළා – ප්‍රසන්න රණතුංග

Author- October 4, 2022

අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතු යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ... Read More

සනත් නිශාන්තට එරෙහිව විනිසුරු සංගමය නඩු මගට

Author- October 4, 2022

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ... Read More

සුපිරි තරු දෙදෙනෙකුට T20 ලෝක කුසලානය අහිමිවෙයි

Author- October 4, 2022

ඉන්දියානු කණ්ඩායමේ ජස්පිත් බුම්බ්‍රා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාර්කස් ස්ටොයිනිස් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට එක්නොවනු ඇති බව වාර්තා වෙනවා. ඒ ඔවුන් ආබාධවලට ලක්වීම හේතුවෙන්. ... Read More

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Author- October 4, 2022

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන බ්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා ... Read More

අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Author- October 4, 2022

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේ ... Read More