Category: උණුසුම් පුවත්

දකුණේ අපරාධ රැල්ල මැඩලීමට පොලිස් අපරාධ කොට්ඨාස දෙකක්

Author- September 30, 2022

දකුණු පළාතේ පසුගිය කාලසීමාවේ වර්ධනය වූ අපරාධ රැල්ල මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මෙන් නව ඒකක දෙකක් පිහිටුවා තිබෙනවා. ඒ ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාස ... Read More

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Author- September 30, 2022

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (30) සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ... Read More

“සෙංකඩගල නුවරට වහින වැස්ස” දිනේෂ්ගෙන් අලුත් ගීතයක්

Author- September 30, 2022

දිනේෂ් ගමගේ කියන්නේ නවක ගායන තරු අතර කැපීපෙනෙන දක්ෂතා පෙන්වූ ගායන ශිල්පියෙක් සේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. "දැනෙනාතුරු මා" ගීතයෙන් රසිකයන් අතර ජනප්‍රිය වුණු ඔහුතමරසා, වැහිබිඳු වැටෙනවා ... Read More

වෛද්‍යවරුන්ගේ වරදින් ආබාධිත වූ දැරියට මිලියන 30ක් වන්දි ගෙවන්නැයි නියෝග

Author- September 29, 2022

2012 වසරේ දී ගම්පහ දිස්ත්‍රික් රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවක් ආබාධිත දරුවකු බිහි කිරීම, එම රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නො සැලකිල්ල මත ... Read More

“IMF” මුදල් ලැබෙන දිනය අවිනිශ්චිතයි

Author- September 29, 2022

ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාලවකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ... Read More

ආනයනය සීමා තවදුරටත් ලිහිල් කෙරේ

Author- September 29, 2022

ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (29) ප්‍රකාශ කළා. මේ අතර ... Read More

මහනුවර පොලීසියේ තිදෙනෙක් හැර අනෙක් සියලු නිලධාරීන්ට ස්ථාන මාරු

Author- September 29, 2022

මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාත් අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සැරයන්වරුන් දෙදෙනෙකුත් හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ... Read More

වෙස් මුහුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ

Author- September 29, 2022

ආණ්ඩුව විසින් මේ වන විට ගෙන යන ජාතික සභා කතාව බොරුවක් බවත් කවුරු රැවටුනත් සිය කණ්ඩායම රැවටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි. ... Read More

අවුරුදු 5ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන්

Author- September 29, 2022

බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස පසුගිය මාසයේ වාර්තා වී තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ... Read More

කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක්

Author- September 29, 2022

කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් ලබන පළමු වැනි දා සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ... Read More