Category: උණුසුම් පුවත්
නොරොච්චෝලේ පන ගන්වන්න යන කාලය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
බිඳ වැටීමකට ලක් වී ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය ... Read More
සහරාන්ගේ රියදුරු ඇතුළු හතරකට ඇප
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ රියදුරු ඇතුළු හතර දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් මඩකළපුව මහධිකරණ විනිසුරු එන්.එම් අබ්දුල්ලා හමුවට ඉදිරිපත් ... Read More
ඔත්තු බැලු ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය
ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ ... Read More
විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙන ලකුණු
නොරොච්චෝලේ 3 වැනි ගල් අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දමා තිබෙනවා. එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වනු ඇති බව යි වාර්තා වෙන්නේ. නිශ්චිත ... Read More
වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්
අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ ... Read More
ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද
ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමත්‍ය ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද (27) පැවැත්වේ.පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට රටවල් 217 කට ... Read More
ගල්අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More
සාරංග, දිනක්ෂිගේ පුංචි දෝණිගේ වීඩියෝවක් පළමුවරට අන්තර්ජාලයට – උපන්දිනයත් සමරයි
දිනක්ෂි සහ සාරංග කියන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. ඒ වගේම රසික ආදරය නොබදව දිනා ගත් සුන්දර කලා කරුවන් දෙදෙනෙක්. ... Read More
තාත්තෙකුට මෙසේ කළ හැකිද ? දින 07ක බිළිදා රුපියල් 50,000කට විකුණයි
දින 7ක් පමණ වයසැති බිළිදෙකු රුපියල් පනස් දහසකට මිල දී ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පියා විසින් මෙම බිළිදා අලෙවි කර ... Read More

