Category: උණුසුම් පුවත්

උතුරු කොරියාව මිසයිලයක් අත්හදාබලයි

Author- September 25, 2022

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට ... Read More

බදුබර සියයට 42කින් ඉහළට

Author- September 25, 2022

2021 වසරට සාපේක්ෂව මේ වසරේ සාමන්‍ය බදුබර සියයට 42කින් ඉහල ගොස් ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළා. ... Read More

දහම් පාසල් විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තීරණයක්

Author- September 25, 2022

දහම් පාසල් විෂය නිර්දේශය සංශෝධනය කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, දහමට අනුව හික්මවූ මිනිසෙකු ... Read More

ඊයේ විරෝධතාවයේදී 83ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

Author- September 25, 2022

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම ... Read More

අලුත් ගල් අඟුරු ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවයි

Author- September 25, 2022

ගල් අඟුරු මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා. කැබිනට් මණ්ඩලය විසින් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ

Author- September 25, 2022

ඉදිරි දින කිහිපයේදී (සැප්තැම්බර් 25,26, සහ 27) දිවයිනේ උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. ඌව, උතුරුමැද, ... Read More

මන්දපෝෂණය මවා පෑමක්, පොල් හොඳ කෑමක් – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය

Author- September 24, 2022

රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය ... Read More

ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ටෙනිස් පිටියට සමුදුන් විශිෂ්ටයා

Author- September 24, 2022

ජගත් ටෙනිස් පිටියේ එතෙක් මෙතක් බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සිය ටෙනිස් දිවියට සමුදුන්නා. ඒ එංගලන්තයේ ලන්ඩන්හිදී පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් ... Read More

තෙල් මිල පහතට

Author- September 24, 2022

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන් ... Read More

එරෝෆ්ලොට් යළි කටුනායකට

Author- September 24, 2022

අධිකරණ කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ගුවන් ගමන් අත්හිටවූ රුසියානු මගී ගුවන් සේවාවක් වන එරෝෆ්ලොට් ගුවන් ගමන් ලබන මස 09 වැනිදා සිට මොස්කව් සිට කටුනායක දක්වා යළි ... Read More