Category: උණුසුම් පුවත්

ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගුයි

Author- September 23, 2022

ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ... Read More

විදෙස් තානාපතිවරුන් ජනපතිට දුන් සහතිකය

Author- September 23, 2022

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වී තිබෙනවා. ණය ... Read More

ආහාර පිළිබඳ ගැටලුවකට මුහුණදෙන පවුල්වලට වැඩපිළිවෙලක්

Author- September 23, 2022

දරිද්‍රතාවය හේතුවෙන් ආහාර පිළිබඳ ගැටලුවකට මුහුණදෙන පවුල්වලට සහය ලබාදීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකාවක් ... Read More

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Author- September 23, 2022

අද (23) සිට ලබන 25 වනදා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී ... Read More

අද කාලගුණය

Author- September 23, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ... Read More

දරුවන් අතර නැවතත් අත් පා මුඛ රෝගය

Author- September 22, 2022

ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, උණත් ... Read More

මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් කැමතියි

Author- September 22, 2022

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) මාසිකව රුපියල් මිලියන 100ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ... Read More

උද්දික බන්දුලට රිදෙන්න කියයි

Author- September 22, 2022

‘ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති ... Read More

රුපියල ලොව අව ප්‍රමාණය වූ 3වෙනි මුදල් ඒකකය වෙයි

Author- September 22, 2022

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි ... Read More

සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද කෑව කතාව බොරුළු – ජනාධිපති මාධ්‍ය අංශය

Author- September 22, 2022

දරිද්‍රතාවය හේතුවෙන් සිසුවෙකු දිවා ආහාරය සඳහා කළටි පොල් මද අනුභව කිරීමේ සිද්ධිය අසත්‍ය තොරතුරක් බවට වාර්තාවී තිබෙනවා. කෙසේ වෙතත්, එවැනි තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට ... Read More