Category: උණුසුම් පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ... Read More
ග්ලයිෆොසෙට් තහනම නුදුරේදීම ඉවත් කරන බවට මහින්දගෙන් සහතිකයක්
ග්ලයිෆොසෙට් තහනම නුදුරේදීම ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සුහුරු කෘෂිකර්ම ව්‍යාපෘතිය ... Read More
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක් (Video)
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට හිස් ආවරණයකින් පහරදීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් සැකකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ... Read More
හෑන්ඩ් බෑගය කොල්ලකෑමට ආ ජෝඩුවක් තරුණයෙකු මරා දමා පැන ගිහින්
ගම්පහ – අකරවිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ කොල්ලකෑමකදී පිහියකින් ඇනීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිමියෙකු සහ කාන්තාවක මාර්ගයේ ගමන් කරමින් සිටි ... Read More
කන්න නැති අස්සේ පේරාදෙණිය සරසවියේ නවක වධයත් දීලා – තිදෙනෙක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ සිසුන් පිරිසකට පහර දීමේ නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ... Read More
සනීපාරක්ෂක තුවා බදු බරින් අඩු කිරීමට පියවර
සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් ලැබුණු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී ... Read More
ශ්‍රී ලංකාවේ 10,000කට මැලේසියාවේ රැකියා අවස්ථා
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා මැලේසියාව ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණික සේවකයන් 10,000ක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට එරට කැබිනට් ... Read More
කංසා සහ මත්පැන් වෙනුවෙන් ඩයනා කතා කරයි
කංසා වගා කිරීමටත් මත්පැන් අලෙවි සැල් පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමටත් අවසර ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය ... Read More
සතොසේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ
සතොසට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇප මත ... Read More
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විදුලි ගාස්තුවට සහනයක් ඉල්ලා ජනපතිට ලියයි
නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් මේ වනවිට බෞද්ධ විහාරස්ථාන, පිරිවෙන්, අධ්‍යාපන ආයතන ඇතුළු ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යාම අතිශයින් දුෂ්කර වී ඇති බව ත් මෙම දැරිය ... Read More

