Category: උණුසුම් පුවත්
USAID ශ්‍රී ලංකාව සමඟ නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි
අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබාදෙන ... Read More
මර්දනයට එරෙහිව අරගලකරුවන් හයිඩ් පිටියෙන් වැඩ පටන්ගනී
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මර්දනයට එරෙහි විරෝධතා රැලිය අද පැවැත්වුණා. හයිඩ් පිටිය ... Read More
“මැණිකේ” ගීතය ඇතුළත් බොලිවුඩ් චිත්‍රපටයට එරෙහිව නඩුවක්
අධ්‍යක්ෂක ඉන්ද්‍ර කුමාර්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත “Thank God” සිනමාපටය මේ වනවිට නීතිමය අර්බුදයකට ලක්ව තිබෙන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කරනවා ජවුන්පූර් ... Read More
විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැහැ – විභාග දෙපාර්තමේන්තුව
උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනවල වෙනසක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගය ... Read More
තෙල් මිල පහතට
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90. 53 ක් ලෙසයි. ... Read More
ටෙනිස් පිටියට සමුදෙන විශිෂ්ටයා
හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඒ, මේ මස ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිත ලේවස් කුසලාන ටෙනිස් ... Read More
සීදූවේ විහාරාධිපති ඝාතනයේ සුල මුල එළියට
සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමට අදාළව එම විහාරස්ථානයේ වැඩ විසූ අනෙක් හිමි නම අත්අඩංගුවට ගෙන තිබේ. සීදුව පොලිසිය සඳහන් කළේ, එම හිමි නම ... Read More
කැසිනෝ බදු අයකර ගැනීම විධිමත් කෙරේ
කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතනවලින් විධිමත් පරිදි බදු අය කර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ, එහි විෂය භාර ... Read More
යුපුන් ලෝකයෙන්ම 20 වෙනි තැනට
දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන යුපුන් අබේකෝන් ලෝකයෙන් ම 20 වැනි වේගවත් ධාවකයා බවට පත් වී තිබෙනවා. යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ... Read More
සඳුදා නිවාඩු දිනයක් වුනත් අපි වැඩ
එළඹෙන 19 වැනි දින බ්‍රිතාන්‍ය රැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ... Read More

