Category: උණුසුම් පුවත්

බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය බාල්දු වෙයි

Author- September 15, 2022

ආනයනය වියදම් ඉහළ යාම හමුවේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය පසුගිය සතියේ දී සියයට 11කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ඉල්ලුම ... Read More

රනිල්ට ලෝකයම බයයි – වජිර අබේවර්ධන

Author- September 15, 2022

ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාව පරාජය කරන්නට නම්, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එකට සිට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි. ... Read More

ගාලුමුවදොර පිටියේ විනාශය මිලියන 06ක් – ඇමති නිමල්

Author- September 15, 2022

අරගලකරුවන් විසින් ගාලුමුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදිකර තිබෙන ඉදිකිරීම්වලට සිදු කරන ලද හානිය රුපියල් මිලියන 06 කට වඩා වැඩි බව අමාත්‍ය නිමල් සිරිපාල ද ... Read More

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය

Author- September 15, 2022

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ සංචිතයට අනුමැතිය ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ... Read More

නැදුන්ගමුවේ රාජාට දළදා මාලිගාවේ තැනක් දෙනවට විරුද්ධයි

Author- September 15, 2022

දළදා මාලිගය අවට සතුන්ගේ සිරුරු මහජන ප්‍රදර්ශනයට තැන්පත් කිරීම ගැන තමන් වහන්සේ විරුද්ධ බවත් එසේ කිරීම ඉතා නරක පූර්වාදර්ශයක් බවත් නෙල්ලිගල හා කූරගල උභය විහාරාධිපති ... Read More

රිය අනතුරකින් සෙලෙන්ස්කිට තුවාල

Author- September 15, 2022

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලබා තිබෙනවා. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි/ ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද ... Read More

මහේලට උසස්වීමක්

Author- September 15, 2022

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානි තනතුරට පත් කර තිබේ. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ගෝලීය ... Read More

මාර්තු 20ට පෙර ඡන්දයක් ?

Author- September 15, 2022

ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන ... Read More

අසාද් රවුෆ් මිය යයි

Author- September 15, 2022

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව යි වාර්තා ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

Author- September 15, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ... Read More