Category: උණුසුම් පුවත්

පාන් පිටි, බිත්තර, මස් සහ මාළු අර්බුදයෙන් රටපුරා හෝටල් 10,000ක් වැහිලා

Author- September 14, 2022

රටපුරා ඇති හෝටල් ඇතුළු ආපණ ශාලා 30,000න් 10,000ක් පමණණ පාන් පිටි, බිත්තර, මස් සහ මාළු අර්බුදය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා ... Read More

පිළිකා, හෘද සහ අපස්මාර රෝගීන්ගේ ඖෂධ වල හිඟයක්

Author- September 14, 2022

හෘද සහ අපස්මාර රෝගීන්ට මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් පී. තිලකරත්න කියා ... Read More

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලිට තවත් ජයක් – සනත් එංගලන්ත පිතිකරුවන් අසරණ කරයි

Author- September 14, 2022

සනත් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’ ලෙජන්ඩ්ස් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරඟයෙන් කඩුලු 7ක ජයක් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

Author- September 14, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ... Read More

තරුණයන්ගේ සිහිනවලට පනක් දෙන්න හොන්ඩා සමාගමෙන් අලුත් ආරංචියක්

Author- September 13, 2022

ඉදිරි වසර තුන තුළ දී විද්‍යුත් යතුරුපැදි මාදිලි 10ක් එළිදැක්වීමට අපේක්ෂා කරන බව හොන්ඩා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 2040 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීමට එම ... Read More

රියැදුරු බලපත්‍ර කාලය ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Author- September 13, 2022

මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ ... Read More

දසුන්ට ක්‍රික් ඉන්ෆෝ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය

Author- September 13, 2022

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ දසුන් ශානකට හිමිව තිබෙනවා. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැළකිල්ලට ගෙනයි ... Read More

කපුටු ආණ්ඩුව පක්ෂපාතී අයට ඇමතිකම් ලබා දෙමින් ජනතාව රටවටමින් සිටිනවා

Author- September 13, 2022

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ මුදල් ඇමති, ජනපති සහ අගමැති ඉවත්ව ගියත් මේ වන විට ඔවුන්ගේ රූකඩයක් ජනාධිපති කර පොහොට්ටු ආණ්ඩුව විසින් විවිධ තීන්දු තීරණ ගනිමින් රට ... Read More

වසනත්ත මුදලිගේ වෙනුවෙන් වන්නිල ඇත්තන් පෙරට එයි

Author- September 13, 2022

වසනත්ත මුදලිගේ ඇතුළු අරගලයේ තරුණයින් රඳවා තබාගෙන සිටීම සම්බන්ධව ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්, දඹාන කොටබකිනිය ගම්මාණයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පල ... Read More

විදුලි වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Author- September 13, 2022

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාගැනීමට අදාළ ගැටළු යොමු කිරීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් ඇතුළු තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක ... Read More