Category: උණුසුම් පුවත්
ප්‍රංශ නව රැල්ලේ ගෝඩ් ෆාදර් ජීවිතය හැර යයි
ප්‍රංශ නව රැල්ලේ සිනමාවේ ගෝඩ් ෆාදර් ලෙසින් හැඳින්වෙන, චිත්‍රපට අධ්‍යක්ෂ Jean-Luc Godard මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මිය යන විට වාසය ... Read More
වෙල්ඩින්, ග්‍රයින්ඩින් වැඩ දන්න අයට කොරියාවට යන්න අනගි අවස්ථාවක්
වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියානු රජයේ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැති වුවද ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබෙන බවත් ... Read More
විදුලි සන්දේශ ගාස්තු ඉහළ දැමීමෙන් ඔන්ලයින් ඉගෙනීමට බාධා
විදුලි සන්දේශ ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය ද කඩාවැටීමට ලක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ... Read More
අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගන්න ඩොලර් මිලියන 100ක්
සෞඛ්‍ය අමාත්‍යංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අද (13) පැවති අමාත්‍ය ... Read More
තවත් කැබිනට් අමාත්‍යවරුන් 10ක් පත් කිරීමට හැකියාව පවතිනවා – ප්‍රසන්න
තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ... Read More
රුසියාවේ දී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාව හොඳම නළුවන් වෙයි
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ජයග්‍රහණ රැසකට මේ වන විට උරුමකම් කියමින් සිටිනවා. මේ අතර රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මාන ද්විත්වයක් ... Read More
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමත්, දැනට රාජ්‍ය ... Read More
දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක්
දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එස්. හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, ... Read More
ආසියානු ශුරයන්ව පිළිගන්න විශාල ජනතාවක් පාරට එයි (Photos, Video)
ශ්‍රී ලංකා නාමය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබූ ක්‍රිකට් සහ දැල් පන්දු ශූරයන් අද දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සදහා කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශේෂ උත්සවයක් සංවිධාන ... Read More
ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
ලබන සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය නිමිත්තෙන් එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට ... Read More

